top of page

ජපන් භාෂාවේ ඇති අක්ෂරයන් ලිවීමේදී සැලකිලිමත් වියයුතු රීති.

 

 යම් ජපන් අකුරක තිරස් අතට යම් රේකාවක් ඇත්නම් එය වමේ සිට දකුණට ඇදිය යුතු වේ.

 

| සිරස් අතට රේකාවක් ඇත්නම් එය උඩ සිට පහලට ඇදිය යුතු වේ.

 

レ  යම් අක්‍ෂරයක කෝණා කාර ස්වභාවයේ ඉරක් ඇත්නම් එය එය තනි ඉරක් සේ ඇදිය යුතු වේ.

 

ア  නිදහස් රේකා සහ ස්ථිර රේකා ලෙසද අක්ෂර ලියනු ඇත.
     

 

 ඉහත පෙන්වා දී ඇති කරුණු සැම රූපාක්ෂරයකම, හිරඟනා හෝඩියේ මෙන්ම කතකනා හෝඩියේ අක්ෂරයන් ලිවීමේදී භාවිතකලයුතු වේ.මීට අමතරව අක්ෂරයේ හැඩය පවත්වා ගැනීමේදී පහත දී ඇති කරුණු ගැන සලකීමත් විය යුතු වේ.

හිරගනා ひらがな Hiragana

 

පහත පෙන්වා දී ඇති හිරගනා හෝඩිය ජපානයට අවේනික තොරතුරු ලිවිම සදහා යොදාගනී.

 

උදා : ජපන් ජාතිකයන්ගේ නම් , ජපානයේ ඇති ස්ථාන, ජපානයේ නිෂ්පාදිත ද්‍රවයනාම, ජපානයට අවේනික වූ සත්ව හා ශාක නාම, ජපන් භාෂාවේ ඇති සියලුම ව්‍යාකරණ රටාවන්.

 

උදා: ජපානය - にほん「නිහොන්」 ටෝකියෝ - ときよ 

 

ජපන් භාෂාවේ තවත් විශේෂ ලක්ෂණයක් නම්, වෙනත් භාෂාවල භාවිතා වන ප්‍රධානතම අක්ෂරයන් ත්‍රිත්වයක් සදහා ජපන් භාෂාවේදී ආදේශක අක්ෂරයන් භාවිතා කිරීමයි.

      A         I         U          E        O 

  

  あ  い  う  え  お


Ka か  き  く  け  こ


Sa さ  し   す  せ    そ


Ta た  ち  つ  て  と


Na な  に  ぬ  ね   の 


Ha は  ひ  ふ  へ   ほ 


Ma ま  み  む  め   も


Ya や     ぬ       よ


Ra ら  り   る    れ   ろ


Wa わ           を


N  ん

 

 

bottom of page