රූපාක්ෂර 漢字 かんじ
රූපාක්ෂරයන් හි ආරම්භය චීන දේශයෙන් අසන්නට ලැබේ. ජපානයේ සිටි භික්ෂුන් වහන්සේලා විසින් ධර්මප්‍රචාරන කටයුතු සදහා චීනයට වැඩම කල අවස්ථාවන් හිදී මෙම රුපාක්ෂරයන් අධ්‍යයනය කර තිබේ. එසේ අධ්‍යයනය කල රුපාක්ෂරයන් ජපානයට පැමිණියේ බෞද්ධාගම ප්‍රමුක භික්ෂුන් වහන්සේලා මුල්කරගෙනය.
ජපන් භාෂාවේදී රුපාක්ෂර 6000 ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ.
මෙම රුපාක්ෂරයන් ප්‍රධාන කොටස් 02කින් යුක්ත වේ.
* くんよみ (ජපන් ජාතිකයන් රුපාක්ෂරයන් හදුන්වනු ලබන ආකාරය )
සහ
* おんよみ (චීන ජාතිකයන් රුපාක්ෂරයන් හදුන්වනු ලබන ආකාරය ) යන්න වේ.
මෙහිදී , くんよみ සෑම වචනයකටම(කන්ජි ) නිශ්චිත අර්ථයක් දැකිය හැක.
おんよみ කන්ජි අක්ෂරයට නිශ්චිත උච්ඡාරන ක්‍රමයක් නැත , උච්චාරණ ක්‍රමය මත අර්ථය වෙනස්විය හැක,
(සැ.යු. | おんよみ උච්චාරණ සහිත අක්ෂරයකට නිශ්චිත අර්ථයක් සදහා තවත් රුපාක්ෂරයක් සමග හෝ හිරගනා
අක්ෂරයක් සමග සම්බන්ධකල යුතුවේ,)
හිරු 日 - く ~ ひ / か お ~ にち
සද 月 ー く ~ つき / お ~ がつ / げつ
ගග 川 ー く ~ かわ
කන්ද 山 - く ~ やま
ගින්දර 火 - く ~ か / ひ
ගස 木 - く ~ き お ~ もく
වතුර 水 - く ~ みず / すい
මුදල් 金 - く ~ かね / きん
පොළව 土 - く ~ つち / ど
くんよみ = く おんよみ = お
